






“උසස් පෙළ ව්‍යවහාරික ගණිතය – ස්ථිති විද්‍යාව” has been added to your cart. View cart
උසස් පෙළ ශුද්ධ ගණිතය
රු875.00
කර්තෘ: චතුරිකා ශ්‍රීමාලි අබේකෝන්, හිරුණි කමාලි පල්ලගේ, සුනේත්‍රා වීරකෝන්, මේනකා ලියනගේ, කපිල සිල්වා
ප්රකාශනය: විද්‍යා ප්‍රකාශකයෝ © 2017 පළමු වැනි මුද්‍රණය, ISBN: 978-955-7280-01-1, ප්‍රමාණය A4, පිටු 276
අන්තර්ගතය: උසස් පෙළ (වසර 12) ශුද්ධ ගණිතය
Out of stock
SKU: 09329E Category: Mathematics Tags: chathurka shimali abekoon, sunethraweerakoon, usas pela shudda ganithaya, අසමානතා, උසස් පෙළ ගණිතය, උසස් පෙළ ශුද්ධ ගණිතය, චතුරිකා ශ්‍රීමාලි අබේකෝන්, තාත්වික සංඛ්‍යා පද්ධතිය, ත්‍රිකෝණමිතිය, දර්ශක හා ලඝුගණක නියම, පරිමේය ශ්‍රිත, බහුපද ශ්‍රිත, වර්ග සමීකරණ, ශ්‍රිත, ශ්‍රිතයක සීමාව, සරල රේඛාව, හිරුණි කමාලි පල්ලගේ
Description
මෙහි ඉදිරිපත් කොට ඇත්තේ උසස් පෙළ සංයුක්ත ගණිතය විෂය නිර්දේශයෙහි 12 වසර ශුද්ධ ගණිතය විෂය මාලාවට අයත් පාඩම් සහ ඒ ඒ පාඩමට අදාළ විභාග ප්‍රශ්න සහ විසඳූ ගැටලු ය.
මේ පොත සමග සංයුක්ත තැටියක් ද නිකුත් කෙරේ. ඊට අමතරව අදාළ ගණිත සංකල්ප පැහැදිලි කැරෙන වීඩියෝ ඇතුළත් අන්තර්ජාල යොමුවක් ද ඇත.
Additional information
| Weight | 0.67 kg |
|---|---|
| Dimensions | 29.7 × 21 × 1.5 cm |
| WRITER | සුනේත්‍රා වීරකෝන් |
Reviews (0)
Be the first to review “උසස් පෙළ ශුද්ධ ගණිතය” Cancel reply
Description



Reviews
There are no reviews yet.