“භෞතික විද්‍යාව 2007 විවරණය” has been added to your cart. View cart
උසස් පෙළ භෞතික විද්‍යාව ප්‍රායෝගික අත්පොත
By :
රු1,400.00
කර්තෘ: ජාතික අධ්‍යාපන ආයතනය
ප්රකාශනය: ජාතික අධ්‍යාපන ආයතනය © 2019, ප්‍රමාණය A4, වර්ණ පිටු 114
අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව– ප්‍රායෝගික අත්පොත: නව විෂය නිර්දේශට අදාළ භෞතික විද්‍යා පරීෂණ 42ක, පූර්ණ විස්තර මෙහි අඩංගු වේ.
සම්පූර්ණ පොත මෙතැනින් බාගන්න
SKU: C52005 Categories: Physics, Resource Books Tags: bawthika vidyawa sampath potha, physics Resource Book, උසස් පෙළ භෞතික විද්‍යාව, ජාතික අධ්‍යාපන ආයතනය, ප්‍රායෝගික පරීක්ෂණ, භෞතික විද්‍යාව ප්‍රායෝගික අත්පොත
Description
ජාතික අධ්‍යාපන ආයතනය විසින් සම්පාදිත උසස් පෙළ: භෞතික විද්‍යාව ප්‍රායෝගික අත්පොත මෙහි අඩංගු වේ. මෙය උසස් තත්වයේ ලෙසර් වර්ණ මුද්‍රණයකි.
මෙම ප්‍රායෝගික අත්පොත සකස් කර ඇත්තේ; ප්‍රායෝගික පරීක්ෂණ මනාව සැලසුම් කිරීම, ඉගෙනුම් ක්‍රියාවලිය තුළ කාර්යක්ෂම ලෙස නිරත වීම, භෞතික විද්‍යා විෂය ක්ෂේත්‍ර තුළ ප්‍රායෝගික කුසලතා ඔප් නැංවීම යන කාර්ය සාර්ථක කර ගැනීම සඳහා ගුරු සිදු දෙපාර්ශවයට ම මග පෙන්වීමේ අරමුණ පෙරදැරිව ය.
Additional information
| Weight | 0.34 kg |
|---|---|
| Dimensions | 29.7 × 21 × 1 cm |
| WRITER | NIE – ජාතික අධ්‍යාපන ආයතනය |
Reviews (0)
Be the first to review “උසස් පෙළ භෞතික විද්‍යාව ප්‍රායෝගික අත්පොත” Cancel reply
Description






Reviews
There are no reviews yet.