උසස් පෙළ භෞතිකය V කොටස
රු225.00
ප්‍රකාශනය: අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව © 2007, ප්‍රමාණය A5, පිටු 450
අන්තර්ගතය: උසස් පෙළ භෞතිකය V කොටස
5 in stock
SKU: 68910C Category: Physics Tags: Educational Publications Department, Nelkon and Parker, Usas pela bawthikaya V, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, උසස් පෙළ භෞතිකය V කොටස, නෙල්කන් සහ පාකර්
Description
මෙය එංගලන්තය ඇතුළු වෙනත් රටවල භෞතික විද්‍යාව හදාරන සිසුන් බහුල ලෙස භාවිත කරන නෙල්කන් සහ පාකර් විසින් සම්පාදනය කරන ලද උසස් පෙළ භෞතික විද්‍යා පොතේ පස්වැනි කොටසයි. මෙහි විද්‍යුතය හා පරමාණුක භෞතිකයට අදාළව;
- විද්‍යුත් ස්ථිතිකය
- ධාරිත්‍රක
- ධාරා විද්‍යුතය
- විභවමානයෙනුත් වීට්ස්ටන් සේතුවෙනුත් කරන මිනුම්
- ධාරාවේ රසායනික ඵලය
- චුම්භක ක්ෂේත්‍රය සහ සන්නායකයක් මත බලය
- විද්‍යුත් චුම්භක ප්‍රේරණය
- ධාරා ගෙන යන සන්නායකවල චුම්බක ක්ෂේත්‍ර
- ද්‍රව්‍යවල චුම්බක ගුණ
- ප්‍රත්‍යාවර්ත ධාරා පරිපථ, විද්‍යුත් චුම්බක තරංග
- ඉලෙක්ට්‍රෝන: ක්ෂේත්‍ර තුළ චලිතය, ඉලෙක්ට්‍රෝන කපාට
- සන්ධි දියෝඩය, ට්‍රාන්සිස්ටරය සහ එහි යෙදුම්
- ප්‍රකාශ විද්‍යුතය, ශක්ති තලා, එක්ස් කිරණ
- විකිරණශීලතාව, න්‍යෂ්ටිය
- බහුවරණ ප්‍රශ්න පත්‍ර සහ ඒවාට පිළිතුරු ද අඩංගු වේ.
Additional information
| Weight | 0.47 kg |
|---|---|
| Dimensions | 21.00 × 14.00 × 2.00 cm |
| WRITER | අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව |
Description


