උසස් පෙළ භෞතිකය II කොටස

රු210.00

ප්‍රකාශනය:‍ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව  © 1992, ප්‍රමාණය A5, පිටු 174

අන්තර්ගතය: උසස් පෙළ භෞතිකය II කොටස

4 in stock

Description

මෙය එංගලන්තය ඇතුළු වෙනත් රටවල භෞතික විද්‍යාව හදාරන සිසුන් බහුල ලෙස භාවිත කරන නෙල්කන් සහ පාකර් විසින් සම්පාදනය කරන ලද උසස් පෙළ භෞතික විද්‍යා පොතේ දෙවැනිකොටසයි. මෙහි;

  • උෂ්ණත්වය, තාපය, ශක්තිය
  • තාප ධාරිතාව, ගුප්ත තාපය
  • වායුනියම සහ තාප ධාරිතා
  • වායු පිළිබඳ චාලක වාදය
  • අවස්ථා විපර්යාස, වාෂ්ප, තථ්‍ය වායු
  • සන්නයනය හා විකිරණය
  • ඝනවල හා ද්‍රවවල තාපජ ප්‍රසාරණය
  • උෂ්ණත්වමිතිය අන්තර්ගත ය.
Additional information
Weight0.24 kg
Dimensions21.00 × 14.00 × 1.00 cm
WRITER
Description