උසස් පෙළ භෞතිකය I කොටස

රු250.00

ප්‍රකාශනය:‍ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව  © 2015, ප්‍රමාණය A5, පිටු 206

අන්තර්ගතය: උසස් පෙළ භෞතිකය I කොටස

6 in stock

Description

මෙය එංගලන්තය ඇතුළු වෙනත් රටවල භෞතික විද්‍යාව හදාරන සිසුන් බහුල ලෙස භාවිත කරන නෙල්කන් සහ පාකර් විසින් සම්පාදනය කරන ලද උසස් පෙළ භෞතික විද්‍යා පොතේ පළමුවැනි කොටසයි. මෙහි;

  • ගතිකය
  • වෘත්ත චලිතය, ගුරුත්වාකර්ෂණය, සරල අනුවර්තී චලිතය
  • භ්‍රමණයෙහි ගති විද්‍යාව
  • ස්ථිතික වස්තු, තරල
  • ප්‍රත්‍යස්ථතාව, අණු සහ පදාර්ථ
  • පෘෂ්ඨික ආතතිය
  • ඝන පෘෂ්ඨ අතර ඝර්ෂණය
  • දුස්ස්‍රාවීතාව අන්තර්ගත ය.
Additional information
Weight0.24 kg
Dimensions21.00 × 14.00 × 1.00 cm
WRITER
Description