උසස් පෙළ භෞතිකය IV කොටස
රු235.00
ප්රකාශනය: අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව © 2018, ප්‍රමාණය A5, පිටු 192
අන්තර්ගතය: උසස් පෙළ භෞතිකය IV කොටස
6 in stock
Description
මෙය එංගලන්තය ඇතුළු වෙනත් රටවල භෞතික විද්‍යාව හදාරන සිසුන් බහුල ලෙස භාවිත කරන නෙල්කන් සහ පාකර් විසින් සම්පාදනය කරන ලද උසස් පෙළ භෞතික විද්‍යා පොතේ සිව්වැනි කොටසයි. මෙහි;
- දෝලන හා තරංග
- ආලෝකය පිළිබඳ තරංග වාදය, ආලෝකයේ ප්‍රවේගය
- ආලෝක තරංගවල නිරෝධනය
- ආලෝක තරංගවල විවර්තනය
- ආලෝක තරංගවල ධ්‍රැවණය
- ධ්වනි තරංගවල ලාක්ෂණික
- නළ, නන්තු හා දඬු තුළ තරංග
- අභ්‍යාස සහ පිළිතුරු අන්තර්ගත ය.
Additional information
| Weight | 0.23 kg |
|---|---|
| Dimensions | 21.00 × 14.00 × 1.00 cm |
| WRITER | අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව |
Description


