අකාබනික රසායනය
රු600.00
කර්තෘ: අරුණ බණ්ඩාර
ප්‍රකාශනය: ab ප්‍රකාශකයෝ © 2011, ISBN: 978-955-52949-1-1, ප්‍රමාණය A5, පිටු 176
අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: අකාබනික රසායනය d ගොනුවේ මූලද්‍රව්‍ය දෙවන සංස්කරණය (පිළිතුරු සහිත)
4 in stock
මෙම ග්‍රන්ථය තුළ උසස් පෙළ විෂය නිර්දේශයේ d ගොනුවේ රසායනය ඒකකයට අදාළ සියලු ම සිද්ධාන්ත කරුණු ද, සියලු විෂය කරුණු ආවරණය වන සේ සැකසූ බහුවරණ ගැටලු 180ක් ද, රචනා ප්‍රශ්න 83ක් ද අන්තර්ගත කොට ඇත.
උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දී d ගොනුවේ රසායනය නම් විෂය ඒකකයට වැදගත් ස්ථානයක් හිමිවන අතර එහි දී පිරීක්සනු ලබන්නේ මූලද්‍රව්‍යවල ගුණ මත පදනම්ව මූලද්‍රව්‍ය හා සංයෝග හඳුනා ගැනීමට සිසුන්ට ඇති හැකියාවයි.
එමෙන්ම, සංගත සංකීර්ණ, අකාබනික සංයෝගවල IUPAC නාමකරණ, පළමු ආන්තරික ශ්‍රේණිය හෙවත් 3d ශ්‍රේණියේ මූලද්‍රව්‍ය ගුණ පිළිබඳව ද, අකාබනික විශ්ලේෂණ රසායනයේ දී හමුවන බොහෝමයක් කැටායනික පරීක්ෂා, පහන්සිළු පරීක්ෂාව, බොරැක්ස් කැට පරීක්ෂාව වැනි පරීක්ෂණ පිළිබඳ විග්‍රහයක් ද මෙහි අඩංගු වේ.
| Weight | 0.215 kg |
|---|---|
| Dimensions | 21 × 14.8 × 1 cm |
| WRITER | අරුණ බණ්ඩාර |







Reviews
There are no reviews yet.