අකාබනික රසායනය පිළිබඳ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක විශ්ලේෂණය

රු1,600.00

කර්තෘ: රංග ගුණරත්න

ප්‍රකාශනය: කෙම්වින්© 2016 විසි වැනි මුද්‍රණය, ISBN: 978-955-1626-01-X, ප්‍රමාණය B5, පිටු 374

අන්තර්ගතය: අකාබනික රසායනය පිළිබඳ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක විශ්ලේෂණය: හඳුනාගැනීම් සහ ගණනය කිරීම්උසස් පෙළ සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා පරිශීලනය කළ හැකි ස්වඅධ්‍යයන ග්‍රන්ථයකි. 

14 in stock (can be backordered)

Description

උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ ‘අකාබනික රසායනය පිළිබඳ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක විශ්ලේෂණය’ නමින් ඒකකයක් නොමැති නමුුදු මෙහි අඩංගු වන්නේ, අකාබනික සහ භෞතික රසායනය මත පදනම් වූ හඳුනාගැනීම් සහ ගණනය කිරීම් ය. විෂය නිර්දේශයේ එම කොටස් අධ්‍යයනය කිරීමෙන් පසු මෙම ග්‍රන්ථය ක්‍රමානුකූලව වඩාත් ගැඹුරට යන සේ පරිශීලනය කිරීමෙන්, ඔබට උසස් පෙළ විභාගයේ දී සියයට 40ක පමණ ලකුණු ප්‍රමාණයක් පහසුවෙන් ම ආවරණය කර ගැනීමට හැකි වනු ඇත.

Additional information
Weight0.55 kg
Dimensions29.7 × 21 × 2 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “අකාබනික රසායනය පිළිබඳ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක විශ්ලේෂණය”

Your email address will not be published. Required fields are marked *

Description