භෞතික විද්‍යාව සම්පත් පොත 12-4 රු900.00
භෞතික විද්‍යාව සම්පත් පොත 12:1-2 රු1,200.00
භෞතික විද්‍යාව සම්පත් පොත 12-3
රු1,000.00
කර්තෘ: ජාතික අධ්‍යාපන ආයතනය
ප්‍රකාශනය: ජාතික අධ්‍යාපන ආයතනය © 2023, ප්‍රමාණය A4, පිටු 109
අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව 3 ඒකකය
17 in stock
SKU: 54C9C9 Categories: Physics, Resource Books Tags: NIE, Physics resource book grade 12, භෞතික විද්‍යාව සම්පත් පොත 12:1-2
Description
භෞතික විද්‍යාව සම්පත් පොත 12-3 හි,
- දෝලන
- තරංග චලිතය
- තරංගවල ගුණ
- ඇදි තන්තුවල ඇති වන ස්ථාවර තරංග
- වායු තුළින් ධ්වනි සම්ප්‍රේෂණය
- ඩොප්ලර් ආචරණය
- ධ්වනියේ ස්වභාවය
- විද්‍යුත් චුම්බක තරංග
යන පාඩම් ඇතුළත් වේ. භෞතික විද්‍යාව සම්පත් පොත 12-3 උසස් පෙළ භෞතික විද්‍යාව සිසු-ගුරු ප්‍රයෝජනය සඳහා ජාතික අධ්‍යාපන ආයතනය විසින් ප්‍රකාශ කරන ලද්දකි.
දේශීය භෞතික විද්‍යා විෂය මාලාවේ සීමාවලට යටත්ව, සිය මවුභාෂාවෙන් අදාළ විෂය සන්ධාරය පරිශීලනය කිරීමට මෙමගින් සිසුනට අවස්ථාව සැලසේ. විවිධ ග්‍රන්ථ, අතිරේක පන්ති වැනි මූලාශ්‍රවලින් අවශ්‍ය තොරතුරු සොයා ගැනීම වෙනුවට, විෂය මාලාව මගින් අපේක්ෂිත තොරතුරු ගුරුභවතුන්ට සහ සිසුන්ට නිවැරැදිව ලබා ගැනීමට මෙම ග්‍රන්ථය ඉවහල් වේ.
Additional information
| Weight | 0.26 kg |
|---|---|
| Dimensions | 28.00 × 20.00 × 1.00 cm |
| WRITER | NIE – ජාතික අධ්‍යාපන ආයතනය |
Reviews (0)
Be the first to review “භෞතික විද්‍යාව සම්පත් පොත 12-3” Cancel reply
Description




Reviews
There are no reviews yet.