උසස් පෙළ භෞතිකය IV කොටස

රු235.00

ප්‍රකාශනය:‍ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව  © 2018, ප්‍රමාණය A5, පිටු 192

අන්තර්ගතය: උසස් පෙළ භෞතිකය IV කොටස

6 in stock

Description

මෙය එංගලන්තය ඇතුළු වෙනත් රටවල භෞතික විද්‍යාව හදාරන සිසුන් බහුල ලෙස භාවිත කරන නෙල්කන් සහ පාකර් විසින් සම්පාදනය කරන ලද උසස් පෙළ භෞතික විද්‍යා පොතේ සිව්වැනි කොටසයි. මෙහි;

  • දෝලන හා තරංග
  • ආලෝකය පිළිබඳ තරංග වාදය, ආලෝකයේ ප්‍රවේගය
  • ආලෝක තරංගවල නිරෝධනය
  • ආලෝක තරංගවල විවර්තනය
  • ආලෝක තරංගවල ධ්‍රැවණය
  • ධ්වනි තරංගවල ලාක්ෂණික
  • නළ, නන්තු හා දඬු තුළ තරංග
  • අභ්‍යාස සහ පිළිතුරු අන්තර්ගත ය.
Additional information
Weight0.23 kg
Dimensions21.00 × 14.00 × 1.00 cm
WRITER
Description