උසස් පෙළ භෞතිකය II කොටස
රු210.00
ප්රකාශනය: අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව © 1992, ප්‍රමාණය A5, පිටු 174
අන්තර්ගතය: උසස් පෙළ භෞතිකය II කොටස
4 in stock
Description
මෙය එංගලන්තය ඇතුළු වෙනත් රටවල භෞතික විද්‍යාව හදාරන සිසුන් බහුල ලෙස භාවිත කරන නෙල්කන් සහ පාකර් විසින් සම්පාදනය කරන ලද උසස් පෙළ භෞතික විද්‍යා පොතේ දෙවැනිකොටසයි. මෙහි;
- උෂ්ණත්වය, තාපය, ශක්තිය
- තාප ධාරිතාව, ගුප්ත තාපය
- වායුනියම සහ තාප ධාරිතා
- වායු පිළිබඳ චාලක වාදය
- අවස්ථා විපර්යාස, වාෂ්ප, තථ්‍ය වායු
- සන්නයනය හා විකිරණය
- ඝනවල හා ද්‍රවවල තාපජ ප්‍රසාරණය
- උෂ්ණත්වමිතිය අන්තර්ගත ය.
Additional information
| Weight | 0.24 kg |
|---|---|
| Dimensions | 21.00 × 14.00 × 1.00 cm |
| WRITER | අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව |
Description



