ශක්ති විද්‍යාව
රු1,250.00
ප්‍රකාශනය: ඇස් ගොඩගේ 2021, ISBN: 978-624-00-0879-2, ප්‍රමාණය A4, පිටු 160
අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: ශක්ති විද්‍යාව (දෙවැනි සංස්කරණය)
1 in stock
SKU: 8202E4 Category: Chemistry Tags: hemachandra basnayaka, shakthi vidyawa, ගොඩගේ, ශක්ති විද්‍යාව, හේමචන්ද්‍ර බස්නායක
Description
උසස් පෙළ රසායන විද්‍යා නව විෂය නිර්දේශට අයත් ‘ශක්ති විද්‍යාව’ කොටස සඳහා මෙම පොත සම්පාදනය වී ඇත.
ඊට අයත් සියලු විෂය කරුණු මෙහි ආවරණය කර ඇති අතර අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ විස්තර ද ඇතුළත් වේ. තවද, සිසුනට සිය දැනුම හා ගැටලු විසඳීමේ කුසලතාව වර්ධනය කර ගැනීම සඳහා සුදුසු අභ්‍යාස රාශියක් ද මෙහි අඩංගු වේ.
Additional information
| Weight | 0.40 kg |
|---|---|
| Dimensions | 29.70 × 21.00 × 1.00 cm |
| WRITER | හේමචන්ද්‍ර බස්නායක |
Description





