අකාබනික රසායන විද්‍යාව 5 ඒකකය (s,p,d ගොනු)
රු350.00
ප්රකාශනය: ඇස් ගොඩගේ 2013, ISBN: 978-955-30-4047-3, ප්‍රමාණය A4, පිටු 120
අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: අකාබනික රසායනය (s, p, d ගොනු)
Out of stock
SKU: A809E1 Category: Chemistry Tags: akabanika rasayanaya, ariyadasa biyanvila, spd gonu, අකාබනික රසායනය, ආරියදාස බියන්විල, උසස් පෙළ රසායන විද්‍යාව
Description
උසස් පෙළ රසායන විද්‍යාව අකාබනික රසායනය (s, p, d ගොනු) සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි මෙය සම්පාදනය කර ඇත. අවබෝධ කර ගත යුතු සියලු කරුණු, විවිධ මාදිලියේ අභ්‍යාස විසඳුම්, විවරණ නිසි ගැඹුරට මෙයට ඇතුළත් කර ඇත. අවසානයේ යොදා ඇති “අයන විශ්ලේෂණය” කොටස විභාග ප්‍රශ්න විසඳීම සඳහා අත්වැලක් වනු ඇත.
Additional information
| Weight | 0.285 kg |
|---|---|
| Dimensions | 29.7 × 21 × 0.8 cm |
| WRITER | ආරියදාස බියන්විල |
Description





