රසායන විද්‍යාව – I ආදර්ශ ප්‍රශ්න පත්‍ර (දෙවැනි කාණ්ඩය)
රු1,250.00
ප්‍රකාශනය: ඇස් ගොඩගේ 2017, ISBN: 978-955-30-3924-8, ප්‍රමාණය A4, පිටු 256
අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව – I: ආදර්ශ ප්‍රශ්න පත්‍ර (දෙවැනි කාණ්ඩය)
Available on backorder
SKU: 24C0AF Category: Chemistry Tags: hemachandra basnayaka, rsayana vidyawa adarsha prashna, උසස් පෙළ රසායන විද්‍යාව, රසායන විද්‍යාව ආදර්ශ ප්‍රශ්න, හේමචන්ද්‍ර බස්නායක
Description
උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව – I ප්‍රශ්න පත්‍රයේ නව රටාවට අනුකූල වන සේ සකස් කරන ලද ප්‍රශ්න පත්‍ර 15 ක් මෙහි ඇතුළත් වේ. ඒවාට පිළිතුරු මෙන්ම අමතර පැහැදිලි කිරීම් ද දක්වා ඇත.
විෂය නිර්දේශයේ සියලු ඒකකවලට අදාළ සෛද්ධාන්තික සහ ප්‍රායෝගික විෂය කරුණු ආවරණය වන අන්දමට මෙම ප්‍රශ්නපත්‍ර සකස් කර ඇත.
Additional information
| Weight | 0.65 kg |
|---|---|
| Dimensions | 29.7 × 21 × 1.3 cm |
| WRITER | හේමචන්ද්‍ර බස්නායක |
Description




