විද්‍යුත් රසායනය
රු500.00
කර්තෘ: අරුණ බණ්ඩාර
ප්රකාශනය: ab ප්‍රකාශකයෝ © 2017, ISBN: 978-955-07530-4-8, ප්‍රමාණය A5, පිටු 132
අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: විද්‍යුත් රසායනය (2019 සිට ඉදිරියට පැවැත්වෙන විභාග සඳහා) විද්‍යුත් රසායනයේ මූලික සංකල්ප, විද්‍යුත් රසායනික කෝෂ, විද්‍යුත් ගාමක බලය, විවිධ විද්‍යුත් කෝෂ හා ඒවායේ භාවිත, විද්‍යුත් විච්ඡේදනය, විද්‍යුත් විච්ඡේදනය කිරීම සම්බන්ධයෙන් වන ෆැරඩේ නියම, විද්‍යුත් රසායනික ශ්‍රේණිය, විද්‍යුත් රසායනය ආශ්රිත බහුවරණ ගැටලු, විද්‍යුත් රසායනය ආශිත රචනා ගැටලු.
17 in stock (can be backordered)
උසස් පෙළ රසායන විද්‍යාවේ දී විද්‍යුතය සාකච්ඡාවට බඳුන් වන්නේ හුදෙක් ධාරාවක් ගලා යෑමේ දී ඇතිවන රසායනික විපර්යාස ඇසුරෙනි.
මෙම පොතෙහි, ධාරාවක් ගලා යෑමේ දී ඉලෙක්ට්‍රෝනවල හැසිරීමත්, එකී කරුණු පාදක කර ගනිමින් විද්‍යුත් කෝෂ පිළිබඳවත් වෙන වෙනම කරුණු පෙළ ගස්වා ඇත. එමෙන් ම විද්‍යුත් රසායනික ශේණිය පිළිබඳව උසස් පෙළ විභාගය සඳහා ප්‍රමාණවත් වන සිද්ධාන්ත කරුණු ද මෙම ග්රන්ථයට ඇතුළත් කොට ඇත.
| Weight | 0.17 kg |
|---|---|
| Dimensions | 21 × 14.8 × 0.8 cm |
| WRITER | අරුණ බණ්ඩාර |





