තාපය
රු840.00
කර්තෘ: මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක
ප්‍රකාශනය: කර්තෘ © 2018, ISBN: 978-955-96742-1-8, ප්‍රමාණය A4, පිටු 94
අන්තර්ගතය: භෞතික විද්‍යාව: තාපය: උෂ්ණත්වය, ඝන ද්‍රව්‍යවල ප්‍රසාරණය, ද්‍රවවල ප්‍රසාරණය, තාපය, අවස්ථා විපර්යාසය, ඝන ද්‍රව සහ වායු වාශ්පවල ගුණ, තාප සංක්‍රාමණය: සන්නයනය, සංවහනය හා විකිරණය, වායු නියම හා චාලකවාදය.
Out of stock
SKU: 373DAF Category: Physics Tags: bawthika vidyawa, lakshman dissanayaka, Laxman Dissanayaka, Thapa Bawthikaya, thapaya, උසස් පෙළ භෞතික විද්‍යාව, තාප භෞතිකය, තාපය, ලක්ෂ්මන් දිසානායක
Description
උසස් පෙළ භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ සංශෝධිත විෂය කොටස් ද ඇතුළත්ව තාප භෞතිකයට අදාළ සම්පූර්ණ පාඩම් මාලාවක් මෙම පොතින් ඉදිරිපත් කැරේ.
Additional information
| Weight | 0.25 kg |
|---|---|
| Dimensions | 29.7 × 22 × 0.8 cm |
| WRITER | ලක්ෂ්මන් දිසානායක |
Description

