ධාරා විද්‍යුතය

රු1,400.00

කර්තෘ: මහාචාර්ය ‌ලක්ෂ්මන් දිසානායක

ප්‍රකාශනය: කර්තෘ © 2018, ISBN: 978-955-96742-6-9, ප්‍රමාණය A5, පිටු 264

අන්තර්ගතය: භෞතික විද්‍යාව: ධාරා විද්‍යුතය

2 in stock (can be backordered)

Description

උසස් පෙළ සිසු සිසුවියන්ගේ සහ ගුරු භවතුන්ගේ පරිහරණය සඳහා 2018 වසරේ සිට බලපැවැත්වෙන සංශෝධිත නිර්දේශයෙහි ධාරා විද්‍යුතය කොටස ආවරණය වන සේ සැකසූ පූර්ණ පාඨමාලාවක් මෙම පොතෙන් ඉදිරිපත් කැරේ.

ගැටලු විසඳීම හුරු කරවීම සඳහා විශේෂයෙන් සැකසූ අභ්‍යාස මාලාවක් ද මෙහි අන්තර්ගත ය.

Additional information
Weight0.25 kg
Dimensions21.00 × 14.00 × 1.50 cm
WRITER
Description