ශක්ති විද්‍යාව
By :
රු1,000.00
කර්තෘ: රංග ගුණරත්න
ප්රකාශනය: කෙම්වින්© 2018, ISBN: 978-955-1621-16-2, ප්‍රමාණය A4, පිටු 258
අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: ශක්ති විද්‍යාව
22 in stock (can be backordered)
SKU: 264E43 Category: Chemistry Tags: Ranga Gunarathna, shakthi vidyawa, උසස් පෙළ රසායන විද්‍යාව, රංග ගුණරත්න, ශක්ති විද්‍යාව
Description
උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශයේ පස්වැනි ඒකකය මෙම ග්‍රන්ථයෙන් ආවරණය වේ. එහිදී, ශක්තියෙහි හැසිරීම, එන්තැල්පි සහ තාප රසායනික සමීකරණ, ශක්ති විද්‍යාව සමග සම්බන්ධ නියම, සම්මත උත්පාදන එන්තැල්පිය, සම්මත දහන එන්තැල්පිය සහ සම්මත බන්ධන විඝටන එන්තැල්පිය, සම්මත උදාසීනකරන එන්තැල්පිය සහ සම්මත දැලිස් එන්තැල්පිය, ප්‍රතික්‍රියාවක ස්වයංසිද්ධතාවය පුරෝකථනය, එන්ට්‍රොපිය සහ ගිබ්ස්-යෝජ්‍ය ශක්තිය ආදිය අඩංගු වේ.
Additional information
| Weight | 0.36 kg |
|---|---|
| Dimensions | 29.70 × 21.00 × 1.00 cm |
Reviews (0)
Be the first to review “ශක්ති විද්‍යාව” Cancel reply
Description






Reviews
There are no reviews yet.