

ඉලෙක්ට්‍රොනික් විද්‍යාව I කොටස
රු450.00
කර්තෘ: රවීන්ද්‍ර ජයනන්ද
ප්රකාශනය: ස්ටැම්පර්ඩ් ලේක් © 2014 දෙවැනි මුද්‍රණය, ISBN: 978-955-6582-90-1, ප්‍රමාණය B5, පිටු 178
අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව (නව විෂය නිර්දේශය): ඉලෙක්ට්‍රොනික විද්‍යාව 1 කොටස; අර්ධ සන්නායක, ට්‍රාන්සිස්ටර, ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර, සංගෘහිත පර්පථ, කාරකාත්මක වර්ධක
Out of stock
ගුරුවරයෙකුගේ සහය නොමැතිව, තනිවම අධ්‍යයනය කළ හැකි මෙම ග්‍රන්ථය මගින්
- අර්ධ සන්නායක
- ට්‍රාන්සිස්ටර
- ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර
- සංගෘහිත පරිපථ හා
- කාරකාත්මක වර්ධක යන මාතෘකා ආවරණය වේ.
මෙහි විෂය කරුණු පහසුවෙන් කියවිය හැකි සහ තේරුම්ගත හැකි වන අයුරින් සරලව ඉදිරිපත් කර ඇති අතර උකහාගත් දැනුම මනසේ රඳවා ගනිමින් තහවුරු කර ගැනීමට ඉවහල් වන සාධක ද ඇතුළත් කොට තිබේ.
පළමු වැනි පරිච්ඡේදයේ දී සම්පූර්ණ විෂයපථය පිළිබඳ දළ අදහසක් ලබා දී තිබේ. අනෙකුත් පරිච්ඡේද ආරම්භයේ දී ඉදිරියට අනාවරණය කැරෙන කරුණු පිළිබඳව පැහැදිලි කර ඇති නිසා කියවන්නාට අන්තර්ගතය පහසුවෙන් ග්‍රහණය කර ගත හැකි ය. සෑම පරිච්ඡේදයක ම සුසුදු තන්හි ඉදිරිපත් කර ඇති ඇගයීමේ ප්‍රශ්න මගින් තම දැනුම ස්ථාවර කර ගැනීමට සිසුන්ට මග පෑදේ.
| Weight | 0.31 kg |
|---|---|
| Dimensions | 25 × 17.6 × 1 cm |
| WRITER | රවීන්ද්‍ර ජයනන්ද |



Reviews
There are no reviews yet.