ජීවයේ රසායනික හා සෛලීය පදනම – සීඝ්‍ර පුණරීක්ෂණ
රු600.00
කර්තෘ: වීරතුංග පී තිලකරත්න
ප්‍රකාශනය: කර්තෘ © 2018 ජූලි (දෙවැනි සංස්කරණය), ප්‍රමාණය 7″x9″, පිටු 136, ISBN 978-955-1847-63-0
අන්තර්ගතය: උසස් පෙළ ජීව විද්‍යාව- ජීවයේ රසායනික සහ සෛලීය පදනම – සීඝ්‍ර පුණරීක්ෂණ
2 in stock
Description
උසස් පෙළ ජීව විද්‍යාව නව විෂය නිර්දේශයේ පළමු වැනි හා දෙවැනි ඒකකවලට අදාළව ව්‍යුහගත රචනා ප්‍රශ්න මෙහි අඩංගු වේ.
පළමුව කළ යුත්තේ එම ඒකක දෙක හොඳින් අධ්‍යයනය කිරීමයි. ඉන්පසු මෙහි ඇතුළත් කොට ඇති ව්‍යුහගත රචනා ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය හැකි ය. ඊළඟට අවසාන කොටසේ දක්වා ඇති පිළිතුරු සමඟ ඔබේ පිළිතුරු ගලපා බැලීමට පුළුවන. විභාගයේ දී දෙවැනි ප්‍රශ්න පත්‍රයේ ඔබට ලැබෙන්නේ මෙම ස්වරූපයේ ම අනුකොටස් සහිත ව්‍යුහගත රචනා ප්‍රශ්න හතරකි.
Additional information
| Weight | 0.23 kg |
|---|---|
| Dimensions | 25.00 × 17.60 × 0.50 cm |
| WRITER | වීරතුංග පී තිලකරත්න |
Reviews (0)
Be the first to review “ජීවයේ රසායනික හා සෛලීය පදනම – සීඝ්‍ර පුණරීක්ෂණ” Cancel reply
Description






Reviews
There are no reviews yet.