යාන්ත්‍ර විද්‍යාව
රු1,600.00
කර්තෘ: මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක
ප්‍රකාශනය: කර්තෘ © 2017 සංශෝධිත අටවැනි මුද්‍රණය, ISBN: 978-955-96742-0-x, ප්‍රමාණය A5, පිටු 238
අන්තර්ගතය: භෞතික විද්‍යාව: යාන්ත්‍ර විද්‍යාව
7 in stock
SKU: 46E1DA Category: Physics Tags: bawthika vidyawa, lakshman dissanayaka, Laxman Dissanayaka, mechanics, Yanthra vidyawa, උසස් පෙළ භෞතික විද්‍යාව, යාන්ත්‍ර විද්‍යාව, ලක්ෂ්මන් දිසානායක
Description
උසස් පෙළ නව විෂය නිර්දේශයේ යාන්ත්‍ර විද්‍යාව කොටසට අදාළ පූර්ණ පාඩම් මාලාවක් මෙම පොතෙන් ඉදිරිපත් කැරේ.
යාන්ත්‍රවිද්‍යාව, භෞතික විද්‍යා විෂයය යටතේ එන වැදගත් හා මූලික විෂය කොටසකි. සෙසු විෂය කොටස් පහසුවෙන් අවබෝධ කර ගැනීම සඳහා අත්‍යාවශ්‍ය වන මූලික විද්‍යාත්මක සංකල්ප පිළිබඳ දැනුමක් මෙම පොත අධ්‍යයනය කිරීමෙන් ලබා ගත හැකි ය.
විසඳුම් සහිත ගැටලුත් විසඳීම සඳහා ක්‍රමානුකූලව සැකසූ අභ්‍යාස රාශියකුත් සෑම පරිච්චේදයක ම අගට එක් කොට ඇත. තව ද, මෙම පොත භාවිතයේ දී ගණිත ක්‍රම භාවිතයට එතරම් හුරුපුරුදු නො වූ ජීව විද්‍යා සිසුන් ගැන විශේෂ අවධානයක් යොමු කොට ඇත.
Additional information
| Weight | 0.265 kg |
|---|---|
| Dimensions | 21 × 14.8 × 1.5 cm |
| WRITER | ලක්ෂ්මන් දිසානායක |
Reviews (0)
Be the first to review “යාන්ත්‍ර විද්‍යාව” Cancel reply
Description





Reviews
There are no reviews yet.