භෞතික විද්‍යාව 2007 විවරණය
රු550.00
කර්තෘ: මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා
ප්රකාශනය: කර්තෘ © 2008, ප්‍රමාණය A4, පිටු 92, ISBN 955-97055-6-7
අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව- 2007 ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ විවරණය
18 in stock (can be backordered)
Description
වසර 2007 අගෝස්තු මස පවත්වන ලද භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ විවරණයයි මේ. මෙය පරිශීලනය කිරීමෙන් විභාගයේ දී ඉහළ ලකුණු මට්ටමක් කරා යෑමට උදව්වක් ලැබෙනු ඇත. සිසුසිසුවියන් ප්‍රශ්නවලට උත්තර සැපයීමේ දී දක්වන ලද දුර්වලතා, අසම්පූර්ණ උත්තර හා අතපසුවීම් සියල්ලක් ම සෑම ප්‍රශ්නයක් යටතේ ම ඉතා පුළුල් වශයෙන් සමාලෝචනය කොට ඇත. නිවැරැදි උත්තර පමණක් සඳහන් කිරීමට වඩා ප්රශ්නවල සෑම කොටසක දී ම දූ දරුවන් පෙන්වන ලද අඩුලුහුඬුකම් සියල්ලක් ම මෙහි සාකච්ඡා කොට ඇත.
Additional information
| Weight | 0.15 kg |
|---|---|
| Dimensions | 25.00 × 14.80 × 0.50 cm |
Reviews (0)
Be the first to review “භෞතික විද්‍යාව 2007 විවරණය” Cancel reply
Description






Reviews
There are no reviews yet.