රසායන විද්‍යාව – 7 කොටස

රු780.00

කර්තෘ: මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක

ප්‍රකාශනය: සචින්තක ප්‍රකාශන © 2013, ISBN: 978-955-0993-00-0, ප්‍රමාණය B5, පිටු 224

අන්තර්ගතය: භෞතික හා රසායනික සමතුලිතතාවය: මූලික සංකල්ප, වායුමය පද්ධති ආශ්‍රිත සමතුලික ක්‍රියාවලි, ඝන-වායු සමතුලිතතා, ජලීය ද්‍රාවණවල පවතින අයනික සමතුලිතතා, ජලයේ ස්වල්ප වශයෙන් ද්‍රාව්‍ය ලවණ ද්‍රාවණවල අයනික සමතුලිතතා, තනි සංඝටකයකින් පමණක් සමන්විත පද්ධතිවල කලාප සමතුලිතතා, සංඝටක දෙකකින් සමන්විත පද්ධතිවල කලාප සමතුලිතතා, එකිනෙක ගැටී පවතින ද්‍රව කලාප දෙකක් අතර ද්‍රාව්‍යයක ව්‍යාප්තිය

Out of stock

Description

උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ ‘සමතුලිතතාව‘ එ්කකය යටතට ගැනෙන විෂය කරුණු මුළුුමනින් ම ආවරණය වන පරිදි මෙම ග්‍රන්ථය සකසා ඇත.

භෞතික හා රසායනික වශයෙන් එකිනෙකට වෙනස් සමතුලිත පද්ධති පිළිබඳ සවිස්තර විෂය කරුණු ඒවාට අදාළ පර්ච්ඡේදවල වෙන වෙනම ඇතුළත් කොට ඇත.

Additional information
Weight0.395 kg
Dimensions25 × 17.6 × 1.3 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “රසායන විද්‍යාව – 7 කොටස”

Your email address will not be published. Required fields are marked *

Description