රසායන විද්‍යාව – 5 කොටස

රු680.00

කර්තෘ: මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක

ප්‍රකාශනය: සචින්තක ප්‍රකාශන © 2012, ISBN: 978-955-95144-8-0, ප්‍රමාණය B5, පිටු 208

අන්තර්ගතය: කාබනික රසායනය යනු කුමක් ද? , බන්ධන, ක්‍රියාකාරී කාණ්ඩ, ආචරණ සහ සම්ප්‍රයුක්තතාව ආදිය, සමාවයවිකතාව, කාබනික රසායනික ප්‍රතික්‍රියා, ඇලිපැටික හා අරොමැටික හයිඩ්රොකාබන, කාබනික සංයෝග නාමකරණය, හැලජනීකෘත හයිඩ්‍රොකාබන, ඇල්කොහොල හා පීනෝල, කාබනිල් සංයෝග, කාබොක්සිලික් අම්ල හා ඒවායේ ව්‍යුත්පන්න, නයිට්රජන් අඩංගු කාබනික සංයෝග…

Out of stock

Description

උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ කාබනික රසායන විද්‍යා විෂය ක්ෂේත්‍රය යටතට ගැනෙන ඒකක පහේ දී අධ්‍යයනය කළ යුතු විෂය කරුණු සියල්ල මෙහි අන්තර්ගත වේ.

මෙහි සෑම පරිච්ඡේදයක් අවසානයේ ම බහුවරණ ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කොට ඇත. ඒවාට පිළිතුරු සැපයීමෙන් ග්‍රන්ථයේ අඩංගු විෂයකරුණු මගින් ව්‍යුත්පන්න වන නව විෂය කරුණු රාශියක් පිළිබඳ දැනුම ලැබෙනු ඇත.

මෙහි දක්වා ඇති සෑම ප්‍රතික්‍රියාවක් ම එයට අදාළ සෛද්ධාන්තික පසුබිමත් සමග ඉදිරිපත් කිරීමට උත්සහ ගෙන ඇත.

Additional information
Weight0.475 kg
Dimensions25 × 17.6 × 1.5 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “රසායන විද්‍යාව – 5 කොටස”

Your email address will not be published. Required fields are marked *

Description