සංයුක්ත ගණිතය පසුගිය විභාග ප්‍රශ්නෝත්තර
By :
රු1,990.00
ප්‍රකාශනය: සයිටෙක් පබ්ලිෂිං කෝපරේෂන් © 2023, ප්‍රමාණය A4
අන්තර්ගතය: සංයුක්ත ගණිතය පසුගිය විභාග ප්‍රශ්නෝත්තර නව විෂය නිර්දේශය (2019-2022) ලකුණු දීමේ පටිපාටිය සමග.
Description
සංයුක්ත ගණිතය පසුගිය විභාග ප්‍රශ්නෝත්තර, අපගේ විශේෂිත ළකුණු දීමේ පටිපාටිය සහිත ප්‍රශ්න පත්‍ර එකතුව පරිශීලනය කර විශ්වාසයෙන් යුතුව විභාගයට මුහුන දෙන්න.
නව විෂය නිර්දේශයට අදාළ 2019 සිට 2022 දක්වා සංයුක්ත ගණිතය පසුගිය විභාග ප්‍රශ්නෝත්තර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේතුව සම්පාදනය කරන ලකුණු දීමේ පටිපාටිය සමග මෙහි අන්තර්ගත කර ඇත.
- මෙම පොත්වල වයර්-බවුන්ඩ් අගනා නිමාව නිසා මේසය මත පහසුවෙන් තබා ගනිමින් අධ්‍යයන කටයුතු සඳහා පූර්ණ අවධානය යොමු කළ හැකි ය.
- විභාග දෙපාර්තමේන්තුවේ අව්‍යාජ ප්‍රශ්නපත්‍ර සහ ලකුණු දීමේ පටිපාටිය මෙහි අන්තර්ගත කර ඇති බැවින් විභාගය සඳහා තරගකාරී ලෙස පහුණු විය හැකි ය.
- නිවැරැදි සහ විශ්වාසවන්ත බවින් යුතුව අධ්‍යයන කටයුතු සිදු කළ හැකි ය.
- පරිපූර්ණ විභාග හුරුවක් සඳහා ඔබගේ පිටපත වහා ම ඇණවුම් කරන්න.
Additional information
| Weight | 0.9 kg |
|---|---|
| Dimensions | 29.3 × 21 × 2 cm |
| WRITER | විභාග දෙපාර්තමේන්තුව |
Reviews (0)
Be the first to review “සංයුක්ත ගණිතය පසුගිය විභාග ප්‍රශ්නෝත්තර” Cancel reply
Description









Reviews
There are no reviews yet.