විද්‍යුත් ක්ෂේත්‍රය
රු450.00
ප්‍රකාශනය: ඇස් ගොඩගේ 2016, ISBN: 978-955-30-6943-6, ප්‍රමාණය A5, පිටු 232
අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව : විද්‍යුත් ක්ෂේත්‍රය
1 in stock
SKU: 2AA0C6 Category: Physics Tags: Senarathna Welgama, Vidyuth kshethraya, විද්‍යුත් ක්ෂේත්‍රය, සේනාරත්න වෙල්ගම
Description
උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශයේ බල ක්ෂේත්‍රවලින් වෙනම ම දක්වා ඇති ‘ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රය‘ පිළිබඳව කරුණු සරල ලෙස මෙහි ඉදිරිපත් කර ඇත.
ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රය පිළිබඳ මූලික කරුණුවලට අමතරව ආරෝපණ අතර ඇතිවන බල, විද්‍යුත් ක්ෂේත්‍රය හා ධාරිත්‍රක පිළිබඳ උසස් පෙළට අවශ්‍ය කොටස් දක්වා ඒ ඒ කොටස්වලට අදාළව විසඳූ ගැටලු ද ඉදිරිපත් කර ඇත. මෙහි ඇති අභ්‍යාස මාලාවට පිළිතුරු සැපයීම මගින් මෙම විෂයට අදාළ කුසලතා හොඳින් වර්ධනය කර ගැනීමට හැකි වනු ඇත. මෙහි බහුවරණ ප්‍රශ්න මාලාවක් ද ඉදිරිපත් කර ඇත.
Additional information
| Weight | 0.32 kg |
|---|---|
| Dimensions | 1.30 × 14.00 × 21.00 cm |
| WRITER | සේනාරත්න වෙල්ගම |
Reviews (0)
Be the first to review “විද්‍යුත් ක්ෂේත්‍රය” Cancel reply
Description



Reviews
There are no reviews yet.