රසායන විද්‍යාව 13 ශ්‍රේණිය සම්පත් පොත

By :

රු4,900.00

ප්‍රකාශනය: ජාතික අධ්‍යාපන ආයතනය © 2019 පළමු මුද්‍රණය,  ප්‍රමාණය A4, වර්ණ පිටු 370

අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව 13 ශ්‍රේණිය සම්පත් පොත: චාලක රසායනය, රසායනික සමතුලිතතාව, විද්‍යුත් රසායනය, කර්මාන්ත රසායනය සහ පරිසර දූෂණය

Description

මෙම සම්පත් පොත ජාතික අධ්‍යාපන ආයතනයේ සම්පාදනයකි. එබැවින්, විශ්වාසයෙන් යුතුව මෙය පරිහරණය කළ හැකි ය. උසස් පෙළ රසායන  විද්‍යාව 13 ශ්‍රේණිය 11 සිට 13 දක්වා ඒකක ද, 14 ඒකකය මෙහි අඩංගු වේ. මෙය උසස් තත්වයේ ලෙසර් වර්ණ මුද්‍රණයකි.  මනා නිමාවෙන් යුතු ය.

 

Additional information
Weight0.92 kg
Dimensions27.3 × 21 × 2 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “රසායන විද්‍යාව 13 ශ්‍රේණිය සම්පත් පොත”

Your email address will not be published. Required fields are marked *

Description