“භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ” has been added to your cart. View cart
භෞතික විද්‍යාව වර්ගීකරණය කළ බහුවරණ විවරණය 01
රු800.00
ප්‍රකාශනය: ඇකඩමික් පබ්ලිෂර්ස් © 2019, ISBN: 978-955-16212-1-6, ප්‍රමාණය A4, පිටු 260
අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව : වර්ගීකරණය කළ බහුවරණ විවරණය; මිනුම් උපකරණ,යන්ත්‍ර විද්‍යාව – පසුගිය ගැටලු/නව ගැටලු/ ඉලක්ක ගැටලු (2019 සිට ක්‍රියාත්මක නව නිර්දේශයට උචිත ලෙස සකස් කොට ඇත.)
Out of stock
SKU: AFB4A8 Category: Physics Tags: bawthika vidyawa wargikaranaya kala bahuwarana, Dumindu Senanayake, Yanthra vidyawa, දුමිඳු සේනානායක, භෞතික විද්‍යා බහුවරණ විවරණය, මිනුම් උපකරණ, යාන්ත්‍ර විද්‍යාව
Description
උසස් පෙළ භෞතික විද්‍යාවේ මිනුම් උපකරණ, යාන්ත්‍රවිද්‍යාව විෂය කොටස්වලට අදාළ, 1980 සිට 2018 දක්වා සියලු ම බහුවරණ ප්‍රශ්නත් ඒ සඳහා විවරණ සහිත පිළිතුරුත් මෙහි අන්තර්ගත වේ.
මෙහි දී සිසුනට අපහසු යැයි සිතෙන සුළු කිරීම් දීර්ඝව සුළු කර ඇති අතර හොඳින් හුරු වූ පසුව ඒවා කෙටියෙන් සුළු කළ යුතු ය.
Additional information
| Weight | 0.36 kg |
|---|---|
| Dimensions | 29.7 × 21 × 1.3 cm |
| WRITER | දුමිඳු සේනානායක |
Description

