භෞතික විද්‍යාව බහුවරණ විවරණය 2000-2012
By :
රු400.00
කර්තෘ: උපුල් ඉන්ද්‍රජිත්
ප්රකාශනය: කර්තෘ © 2012, ප්‍රමාණය A4, ISBN 978-955-0945-01-6
අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව – 2000-2012 බහුවරණ විවරණය
8 in stock
SKU: FB1806 Category: Physics Tags: physics, Upul Indrajith, උපුල් ඉන්ද්‍රජිත්, උසස් පෙළ භෞතික විද්‍යාව, භෞතික විද්‍යාව බහුවරණ විවරණය
Description
භෞතික විද්‍යාව බහුවරණ විවරණය 2000-2012 – වසර 2000 සිට 2012 දක්වා උසස් පෙළ භෞතික විද්‍යා බහුවරණ ප්‍රශ්න පත්‍ර විවරණ පිළිතුරු සහිතව මෙහි ඇතුළත් කොට ඇත.
මෙම විවරණය ඉදිරිපත් කිරීමේ දී බහුවරණ ගැටලුවලට පහසුවෙන් පිළිතුරු දිය හැකි වන සේ ඇතැම් ගැටලුවලට සරලව සහ කෙටියෙන් විස්තර ඉදිරිපත් කර ඇතත්, තවත් සමහර ගැටලුවලට රචනා සහ ව්‍යුහගත රචනා ප්‍රශ්වලට ද පිළිතුරු සැපයීමට රුකුලක් වන සේ අදාළ ඒකකයේ වැදගත් කරුණු ඇතුළත් වන ආකාරයට න්‍යායාත්මක කොටස් ද ඉදිරිපත් කර ඇත.
Additional information
| Weight | 0.415 kg |
|---|---|
| Dimensions | 27.5 × 20.5 × 1.3 cm |
| WRITER | Upul Indrajith, උපුල් ඉන්ද්‍රජිත් |
Reviews (0)
Be the first to review “භෞතික විද්‍යාව බහුවරණ විවරණය 2000-2012” Cancel reply
Description





Reviews
There are no reviews yet.