“බලය” has been added to your cart. View cart
භෞතික විද්‍යාව පළාත් ප්‍රශ්න පත්‍ර
රු1,850.00
ප්රකාශනය: Knowledge Bank © 2020, ISBN: 978-955-7365-90-9
අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව : පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ප්‍රශ්න සහ පිළිතුරු (2019 අවසාන වාරය)
- බස්නාහිර පළාත
- සබරගමුව පළාත
- දකුණු පළාත
- මධ්‍යම පළාත
- වයඹ පළාත
- ඌව පළාත
3 in stock
Description
උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශය සඳහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මගින් 2019 අවසාන වාර පරීක්ෂණය සඳහා සකස් කැරුණු ප්‍රශ්න පත්‍ර සහ ඒවායේ ලකුණු ලබා දීමේ පටිපාටිය මෙහි අඩංගු වේ. බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව යන පළාත්වල ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු මෙහි ඇතුළත් වන අතර බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණයක් සහිතව ඉදිරිපත් කර ඇත.
Additional information
| Weight | 0.77 kg |
|---|---|
| Dimensions | 31 × 23 × 1.5 cm |
| WRITER | Knowledge Bank |
Description

