‌තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ආදර්ශ ප්‍රශ්නෝත්තර 13 ශ්‍රේණිය

රු1,250.00

ප්‍රකාශනය: Knowledge Bank © 2020, ISBN: 978-955-73649-9-5

අන්තර්ගතය: උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය :  ආදර්ශ ප්‍රශ්නපත්‍ර 5ක් සහ පිළිතුරු (නව නිර්දේශය)

Out of stock

Description

උසස් පෙළ ‌තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුව සකස් කළ ආදර්ශ ප්‍රශ්නපත්‍ර කට්ටලයක් සහ පිළිතුරු මෙහි අඩංගු වේ. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ ආදර්ශ ප්‍රශ්න පත්‍රය සහ පිළිතුරු ද මෙහි ඇතුළත් කොට ඇත.

13 ශ්‍රේණියේ පාඩම්වලට අදාළ ප්‍රශ්න පත්‍ර 5ක් සහ ඊට අදාළ පිළිතුරු ද, පිළිතුරු ලිවීම සඳහා අවශ්‍ය කඩදාසි ද මේ සමග ඇත.

Additional information
Weight0.41 kg
Dimensions31 × 23 × 1 cm
WRITER
Description