තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය පළාත් ප්‍රශ්න පත්‍ර

රු1,050.00

ප්‍රකාශනය: Knowledge Bank © 2020, ISBN: 978-955-3570-99-4

අන්තර්ගතය: උසස් පෙළ තොරතුරු හා සන්නිවේදනය තාක්ෂණවේදය:  පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ප්‍රශ්න සහ පිළිතුරු  

  • බස්නාහිර පළාත
  • සබරගමුව පළාත
  • දකුණු පළාත
  • මධ්‍යම පළාත
  • වයඹ පළාත

Out of stock

Description

උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය  නව විෂය නිර්දේශය සඳහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මගින්  වාර පරීක්ෂණය සඳහා සකස් කැරුණු ප්‍රශ්න පත්‍ර සහ ඒවායේ ලකුණු ලබා දීමේ පටිපාටිය මෙහි අඩංගු වේ. බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ  යන පළාත්වල ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු මෙහි ඇතුළත් වේ.

Additional information
Weight0.6 kg
Dimensions31 × 23 × 1.3 cm
WRITER
Description