භෞතික රසායනය (සමතුලිතතාවය)
By :
රු2,000.00
කර්තෘ: අරුණ බණ්ඩාර
ප්‍රකාශනය: ab ප්‍රකාශකයෝ © 2012, ISBN: 978-955-52949-8-0, ප්‍රමාණය A5, පිටු 258
අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: භෞතික රසායනය සමතුලිතතාවය (නව විෂය නිර්දේශය)
6 in stock
SKU: ECCE16 Category: Chemistry Tags: Aruna Bandara, Bawthika rasayanaya, samathulithathawa, samathulithathawaya, අරුණ බණ්ඩාර, උසස් පෙළ රසායන විද්‍යාව, භෞතික රසායනය, සමතුලිතතාවය
Description
භෞතික රසායනය යටතේ එන සමතුලිතතාවයට අදාළ සෑම සිද්ධාන්තයක් ම, ගණිත ගැටලු උදාහරණයට ගනිමින්, ඒවා විසඳමින් මෙහි විස්තර කොට ඇත. මෙහිදී, රසායනික පද්ධතියක් තුළ කිසියම් සංයෝගයක් හෝ සංයෝග කිහිපයක් අතර පවතින සමතුලිතතාවය පිළිබඳව මූලිකව සාකච්ඡා කරන අතර එමගින් සමතුලිත පද්ධති සඳහා වන සමතුලිත ප්‍රකාශන, විඝටන ප්‍රමාණය, ද්‍රාවණයක pH අගය, ද්‍රාව්‍යතාවය, විභාග සංගුණකය වැනි විවිධ මාතෘකා පැහැදිලි කොට ඇත.
Additional information
| Weight | 0.55 kg |
|---|---|
| Dimensions | 21.00 × 14.80 × 2.50 cm |
Reviews (0)
Be the first to review “භෞතික රසායනය (සමතුලිතතාවය)” Cancel reply
Description









Reviews
There are no reviews yet.