“ජීව විද්‍යාව බහුවරණ විවරණය” has been added to your cart. View cart
පරිසර ජීව විද්‍යාව
රු400.00
කර්තෘ: මහාචාර්ය එච්. ජී. නන්දදාස
ප්රකාශනය: කර්තෘ © 2014, ප්‍රමාණය 7″x9″, පිටු 112, ISBN 955-52937-0-9
අන්තර්ගතය: උසස් පෙළ ජීව විද්‍යාව- පරිසර ජීව විද්‍යාව
4 in stock
SKU: D978E4 Category: Biology Tags: Biology, nandadasa, parisara jeewa vidyawa, Prof. H. G. Nandadasa, උසස් පෙළ ජීව විද්‍යාව, පරිසර ජීව විද්‍යාව, මහාචාර්ය එච්. ජී. නන්දදාස
Description
මෙම ග්‍රන්ථයේ විෂය පරාසය උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයේ පරිසර ජීව විද්‍යාව ඒකකට අනුකූලව ගලපා ඇත. එසේ වුව ද ශ්‍රී ලංකාවේ පරිසරය පිළිබඳව විද්‍යාත්මක අවබෝධයක් ලබා ගැනීමට උනන්දු වන ඕනෑම කෙනෙකුට මෙම පොත ප්‍රයෝජනවත් වනු ඇත. අප ජීවත් වන පෘථිවිය මතුපිට පරිසරයේ අතීතයත්, වර්තමානයත්, අනාගතයත් පිළිබඳ කිසියම් අවබෝධයක් ලබා ගැනීමට මෙම පොත ඉවහල් වනු ඇත.
Additional information
| Weight | 0.26 kg |
|---|---|
| Dimensions | 25.00 × 17.60 × 1.00 cm |
| WRITER | එච්. ජී. නන්දදාස |
Reviews (0)
Be the first to review “පරිසර ජීව විද්‍යාව” Cancel reply
Description






Reviews
There are no reviews yet.