ධාරා විද්‍යුතය-කාණ්ඩ අංක 1

රු300.00

ප්‍රකාශනය: ගොඩගේ © 2009 ISBN: 955-20-3444-2, ප්‍රමාණය A5, පිටු 114

අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව : ධාරා විද්‍යුතය-කාණ්ඩ අංක 1

Out of stock

Description

උසස් පෙළ භෞතික විද්‍යාව පියවරෙන් පියවර පොත් පෙළහි පළමුවැන්න වන මෙහි විද්‍යුත් කෝෂ සහ විද්‍යුත් ධාරාව, ප්‍රතිරෝධය: ඔම්ගේ නියමය, ප්‍රතිරෝධ සැකසුම් සහ මිනුම් උපකරණ, විශිෂ්ඨ ප්‍රතිරෝධය, තාප ජනනය, ක්ෂමතාව විභව අන්තරය සහ විද්‍යුත් ගාමක බලය විෂය කරුණු සහ අභ්‍යාස පිළිතුරු අඩංගු වේ.

Additional information
Weight0.12 kg
Dimensions21 × 14 × 0.5 cm
WRITER
Description