කොඳු ඇට නැති සත්තු

රු990.00

ප්‍රකාශනය: දිනිති ප්‍රකාශන © 2012, ISBN: 978-955-54785-02, ප්‍රමාණය A4 පිටු 442

අන්තර්ගතය: ජීව විද්‍යාව – කොඳු ඇට නැති සත්තු

Out of stock

Description

මෙම කෘතියෙහි කොඳු ඇට නැති සත්තු (අපෘෂ්ඨ වංශිකයින්) පිළිබඳව අන්තර්ගත වේ. මෙහි ජීව වස්තු, ඉතාම කුඩා සත්තු, සෛල වර්ග හා පටක, මීසොසුවා, පොරිපරා සනයිඩේරියා හා ටීනොපෝරා, ප්ලැටිහේමින්තස්, නිමර්ටියා, නිමැටෝඩා, නිමැටොමෝර්පාර්, ඇකැන්තොසෙපලා,රොටිපෙරා ,ගැස්ට්‍රොට්‍රිචා, කිනෝරින්කා, ප්‍රියාපිලිඩා, එන්ඩොප්‍රොක්ටා, ඇනලීඩා, එකියුරිඩා, සිපන්කියුලිඩා, ටාර්ඩිග්‍රේඩා, පෙන්ටැස්ටොමිඩා, ආත්‍රොපෝඩා, මොලස්කා, එක්ටොප්‍රොක්ටා, බ්‍රැකියෝපෝඩා කීටොග්නේතා, පොගොනොපෝරා, එකයිනොඩර්මැටා යන සත්ත්ව වංශ පිළිබඳවත් ක්‍රස්ටේසියා හා මයිරියපෝඩා, ඉන්සෙක්ටා, ඇරැක්නීඩා යන සත්ත්ව වර්ග පිළිබඳවත් පරිණාමය, ජීවයේ ප්‍රභවය හා වර්ගීකරණය පිළිබඳවත් කරුණු අන්තර්ගත වේ.

Additional information
Weight1.025 kg
Dimensions29.7 × 21 × 2.5 cm
WRITER
Description