ඉර හඳ තරු මැද
ඉර හඳ තරු මැද Original price was: රු300.00.Current price is: රු270.00.
Back to products

කෘතිම මනුෂ්‍ය වගාව සහ තවත් කතා

By :

Original price was: රු350.00.Current price is: රු315.00.

කර්තෘ: නිමාෂි ප්‍රනාන්දු

ප්‍රකාශනය: S & T Group  © 2017, ISBN: 978-955-1080-33-4, ප්‍රමාණය A5, පිටු 140

අන්තර්ගතය: කෘතිම මනුෂ්‍ය වගාව සහ තවත් කතා –   අභිරහස් පරිත්‍යාගය, z පරිණාමය, අවසන් මනුෂ්‍යයෝ, අද්භූත බංගලාවේ හිපපොටේමස්, සැන්ඩි, කෘත්‍රිම මනුෂ්‍ය වගාව, මුල් මනුලොව, උමතු රියැදුරු

Out of stock

Description

මිහිමත සිටින සිවුපාවුන්, පක්ෂීන්, මත්ස්‍යයින් ආදී සියලු කාණ්ඩවල විශාල විවිධත්වයක් ඇත. එහෙත් මෙලොවෙහි ඇත්තේ එක් මානව විශේෂයක් පමණකි. ඒ ඇයි? මේ විද්‍යා ප්‍රබන්ධයේ එන ‘මුල් මනුලොව’ සහ ‘කෘතිම මනුෂ්‍ය වගාව’ යන කතා ද්විත්වයෙන් ඊට පිළිතුරු ලැබේ.

‘ Z පරිණාමය’ ගෙන හැර දක්වන්නේ, මානව පරිණාමය උඩුයටිකුරු වුවහොත් ඇති විය හැකි තත්වය පිළිබඳව ය.

සර්ව සම නිවුන්නු දෙදෙනෙකු එකිනෙකට වෙනස් දෙතැනක හැදී වැඩුණ හොත් ඇතිවිය හැකි තත්වය කිම? ‘අභිරහස් පරිත්‍යාගය’ කතාවෙන් එය විග්‍රහ වේ.

‘අද්භූත බංගලාවේ හිපපොටේමස්’ කියන්නේ තම වාසිය තකා ජාන විකෘති කළ ද, ඉන් ස්වභාවික ධර්මතාවන් අභීබවා යා නොහැකි බව ය.

මේ ඇතුළු තවත් කතා මෙහි ඇතුළත් වේ.

Additional information
Weight0.18 kg
Dimensions21 × 14.8 × 1.5 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “කෘතිම මනුෂ්‍ය වගාව සහ තවත් කතා”

Your email address will not be published. Required fields are marked *

Description