කාබනික රසායනය ප්‍රශ්නොත්තර සංග්‍රහය
රු600.00
කර්තෘ: මිගින්ද රත්නායක
ප්‍රකාශනය: ඇස් ගොඩගේ 2017, ISBN: 978-955-3082-95-4, ප්‍රමාණය A4, පිටු 136
අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: කාබනික රසායනය ප්‍රශ්නෝත්තර සංග්‍රහය
1 in stock (can be backordered)
Description
උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයට අනුකූලව ලියා ඇති මෙම ග්‍රන්ථය මගින්, සිසු සිසුවියන්ගේ කාබනික රසායනයට අදාළ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ හැකියාව වර්ධනය කැරෙනු ඇත. සිද්ධාන්ත දැනුම අඩු අයෙකුට වුව ද ස්වයං අධ්‍යයනයේ නිරත වෙමින් තම හැකියාව වර්ධනය කර ගැනීමට පහසු වන අයුරින් මෙය නිමවා ඇත.
Additional information
| Weight | 0.37 kg |
|---|---|
| Dimensions | 29.70 × 21.00 × 1.00 cm |
| WRITER | මිගින්ද රත්නායක |
Reviews (0)
Be the first to review “කාබනික රසායනය ප්‍රශ්නොත්තර සංග්‍රහය” Cancel reply
Description







Reviews
There are no reviews yet.