“ජීවයේ රසායනික හා සෛලීය පදනම – සීඝ්‍ර පුණරීක්ෂණ” has been added to your cart. View cart
ක්ෂුද්රජීව විද්‍යාව
රු400.00
කර්තෘ: මහාචාර්ය එච්. ජී. නන්දදාස
ප්රකාශනය: කර්තෘ © 2017, ප්‍රමාණය 7″x9″, පිටු 112, ISBN 955-52937-5-4
අන්තර්ගතය: උසස් පෙළ ජීව විද්‍යාව- ක්ෂුද්රජීව විද්‍යාව
2 in stock
SKU: 7A5495 Category: Biology Tags: Biology, Kshudra Jeewa Vidyawa, nandadasa, Prof. H. G. Nandadasa, shudra jeewa vidyawa, උසස් පෙළ ජීව විද්‍යාව, ක්ෂුද්රජීව විද්‍යාව, මහාචාර්ය එච්. ජී. නන්දදාස
Description
උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයේ ක්ෂුද්රජීව විද්‍යාව ඒකකයට අදාළ ව මෙම පොත සකස් කොට ඇත.
බොහෝ ක්ෂුද්රජීවීන් ඇසට නොපෙනෙන තරම් කුඩා වුවත් ඔවුන් පෘථිවියේ දීර්ඝතම කාලයක සිට වෙසෙන පුඵල්තම ලෙස ව්‍යාප්ත වූ සුලබතම ජීවීන් ය. ඔවුන්ගේ ක්‍රියාකාරී විවිධත්වය ද අති මහත් වේ. අප දැනුවත්ව හෝ නො දැනුවත්ව හෝ ඔවුන් අපේ ජීවිතයට බෙහෙවින් බලපායි. ක්ෂුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරකම් මිනිසුන්ගේ දෛනික ජීවිතයට බලපාන ආකාරයත් ඇතැම් කාර්මික ක්‍රියාවලි සඳහා ක්ෂුද්රජීවීන් උපයෝගී කර ගන්නා ආකාරයත් සරල ලෙස විස්තර කිරීමට මෙම ග්‍රන්ථයෙන් උත්සහ දරා ඇත.
Additional information
| Weight | 0.255 kg |
|---|---|
| Dimensions | 24 × 18 × 1 cm |
| WRITER | එච්. ජී. නන්දදාස |
Reviews (0)
Be the first to review “ක්ෂුද්රජීව විද්‍යාව” Cancel reply
Description






Reviews
There are no reviews yet.