ආලෝකය

රු400.00

කර්තෘ: සේනාරත්න වෙල්ගම

ප්‍රකාශනය: ‍ඇස් ගොඩගේ 2015, ISBN: 978-955-30136-9-9, ප්‍රමාණය B5, පිටු 200

අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව: ආලෝකය (ආලෝකයේ වර්තනය, ප්‍රිස්ම වර්තනය, තුනී කාච, ඇස සහ දෘෂ්ටි දෝෂ)

Out of stock

Description

උසස් පෙළ භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ, දෝලන හා තරංග ඒකකය යටතේ ඇති ආලෝකය විෂය කොටස මෙම කෘතියෙන් ආවරණය කර ඇත. නව විෂය නිර්දේශයේ ආලෝක පරාවර්තනය සඳහන් කර නොමැති වුව ද, එම කොටස ද සැකෙවින් ආරම්භයේ දී යොදා ඇත.

ගැටලු විසඳන අයුරු දක්වමින් විෂය කරුණු ඉදිරිපත් කර ඇත. ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද දක්වා ඇත. සෑම අනු ඒකකයක් අවසානයේ ම අභ්‍යාස මාලාවක් යොදා ඇත.

Additional information
Weight0.265 kg
Dimensions21 × 14.8 × 1.3 cm
WRITER
Description