භෞතික විද්‍යාව බහුවරණ විවරණය 2000-2012

රු400.00

කර්තෘ: උපුල් ඉන්ද්‍රජිත්

ප්‍රකාශනය: කර්තෘ © 2012, ප්‍රමාණය A4, ISBN 978-955-0945-01-6

අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව – 2000-2012 බහුවරණ  විවරණය

8 in stock

Description

භෞතික විද්‍යාව බහුවරණ විවරණය 2000-2012 – වසර 2000 සිට 2012 දක්වා උසස් පෙළ භෞතික විද්‍යා බහුවරණ ප්‍රශ්න පත්‍ර විවරණ පිළිතුරු සහිතව මෙහි ඇතුළත් කොට ඇත.

මෙම විවරණය ඉදිරිපත් කිරීමේ දී බහුවරණ ගැටලුවලට පහසුවෙන් පිළිතුරු දිය හැකි වන සේ ඇතැම් ගැටලුවලට සරලව සහ කෙටියෙන් විස්තර ඉදිරිපත් කර ඇතත්, තවත් සමහර ගැටලුවලට රචනා සහ ව්‍යුහගත රචනා ප්‍රශ්වලට ද පිළිතුරු සැපයීමට රුකුලක් වන සේ අදාළ ඒකකයේ වැදගත් කරුණු ඇතුළත් වන ආකාරයට න්‍යායාත්මක කොටස් ද ඉදිරිපත් කර ඇත.

Additional information
Weight0.415 kg
Dimensions27.5 × 20.5 × 1.3 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “භෞතික විද්‍යාව බහුවරණ විවරණය 2000-2012”

Your email address will not be published. Required fields are marked *

Description