පළාත් ප්‍රශ්න පත්‍ර 12 ශ්‍රේණිය රසායන විද්‍යාව

රු2,700.00

ප්‍රකාශනය: Knowledge Bank © 2020, ISBN: 978-955-2235-01-6

අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව :  පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ප්‍රශ්න සහ පිළිතුරු  

  • සබරගමුව පළාත 3 වාරය
  • දකුණු පළාත 1,2,3 වාර
  • මධ්‍යම පළාත 1 වාරය
  • වයඹ පළාත 1,3 වාර

3 in stock

Description

උසස් පෙළ රසායන විද්‍යාව නව විෂය නිර්දේශය සඳහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මගින් 2019 වාර පරීක්ෂණ සඳහා සකස් කැරුණු ප්‍රශ්න පත්‍ර සහ ඒවායේ ලකුණු ලබා දීමේ පටිපාටිය මෙහි අඩංගු වේ. බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ පළාත්වල ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු මෙහි ඇතුළත් වන අතර බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණයක් සහිතව ඉදිරිපත් කර ඇත.

Additional information
Weight0.83 kg
Dimensions29.7 × 21 × 1 cm
WRITER
Description