උසස් පෙළ භෞතිකය I කොටස
රු250.00
ප්රකාශනය: අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව © 2015, ප්‍රමාණය A5, පිටු 206
අන්තර්ගතය: උසස් පෙළ භෞතිකය I කොටස
6 in stock
SKU: F7C039 Category: Physics Tags: Educational Publications Department, Nelkon and Parker, Usas pela bawthikaya 1, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, උසස් පෙළ භෞතිකය I කොටස
Description
මෙය එංගලන්තය ඇතුළු වෙනත් රටවල භෞතික විද්‍යාව හදාරන සිසුන් බහුල ලෙස භාවිත කරන නෙල්කන් සහ පාකර් විසින් සම්පාදනය කරන ලද උසස් පෙළ භෞතික විද්‍යා පොතේ පළමුවැනි කොටසයි. මෙහි;
- ගතිකය
- වෘත්ත චලිතය, ගුරුත්වාකර්ෂණය, සරල අනුවර්තී චලිතය
- භ්‍රමණයෙහි ගති විද්‍යාව
- ස්ථිතික වස්තු, තරල
- ප්‍රත්‍යස්ථතාව, අණු සහ පදාර්ථ
- පෘෂ්ඨික ආතතිය
- ඝන පෘෂ්ඨ අතර ඝර්ෂණය
- දුස්ස්‍රාවීතාව අන්තර්ගත ය.
Additional information
| Weight | 0.24 kg |
|---|---|
| Dimensions | 21.00 × 14.00 × 1.00 cm |
| WRITER | අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව |
Description


