ගති විද්‍යාව
රු167.00
කර්තෘ : එස්. එල්. ලෝනි
ප්රකාශනය: අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව 2009, ප්‍රමාණය A5, පිටු 210
අන්තර්ගතය: ගති විද්‍යාව
2 in stock
SKU: 5827E1 Categories: Mathematics, Physics Tags: gathi vidyawa, lony, S.L. lony, එස්. එල්. ලෝනි, ගති විද්‍යාව
Description
යන්ත්‍ර විද්‍යාව සම්බන්ධයෙන් එස්. එල්. ලෝනි විසින් ලියැවී ඇති මූලික පොත් පෙළහි දෙවැනි පොත ‘ගති විද්යාාව’ වන මෙහි, ප්‍රවේගය, ත්වරණය, ගුරුත්වය යටතේ චලිතය, චලිත නියම, චලිත නියම සරල ගැටලුවලට යෙදීම, ආවේගය, කාර්යය සහ ශක්තිය, ප්‍රක්ෂිප්ත, ප්‍රත්‍යස්ථ තන්තුවල සංඝට්ටනය, ත්වරණ ප්‍රස්ථාර සහ අභිලම්භ ත්වරණ, ගුරුත්ව ක්‍රියාව යටතේ සුමට වක්‍රයක් ඔස්සේ වන චලිතය, සරල අනුවර්තී චලිතය, අවලම්බ, ඒකක සහ මාන අන්තර්ගත වේ.
Additional information
| Weight | 0.25 kg |
|---|---|
| Dimensions | 21.00 × 14.00 × 1.00 cm |
| WRITER | අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව |
Description


