කාබනික සංස්ලේෂණය නාමකරණය සහ සමාවයවිකතාවය

රු850.00

කර්තෘ: අරුණ බණ්ඩාර

ප්‍රකාශනය: ab ප්‍රකාශකයෝ  © 2011, ISBN: 978-0753-00-0, ප්‍රමාණය A5, පිටු 344

අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: කාබනික සංස්ලේෂණය නාමකරණය සහ සමාවයවිකතාවය (දෙවැනි සංස්කරණය)

5 in stock

Description

මෙම ග්‍රන්ථය තුළ උසස් පෙළ විෂය නිර්දේශය සඳහා හැදෑරිය යුතු සියලු ම කාබනික සංස්ලේෂණ, IUPAC නාමකරණය හා සමාවයවිකතාවය සඳහා වන ගැටලු වෙන වෙනම පෙළගස්වා ඇත. එමෙන් ම කාබනික රසායනයේ සංකීර්ණ සංස්ලේෂණ විශාල ප්‍රමාණයක් සහ ඒවායේ පිළිතුරු ද ඇතුළත් වේ.

Additional information
Weight0.42 kg
Dimensions21.50 × 14.60 × 1.50 cm
WRITER
Description