කාබනික රසායන පරිවර්තන පුහුණුව
By :
රු1,000.00
ප්‍රකාශනය: කෙම්වින්© 2016, ISBN: 978-955-16212-8-5, ප්‍රමාණය A4, පිටු 192
අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: කාබනික රසායන පරිවර්තන පුහුණුව
52 in stock (can be backordered)
Description
උසස් පෙළ රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ ‘කාබනික රසායනය’ කොටසහි එන කාබනික රසායන පරිවර්තන මනාව පුහුණු වීම පිණිස මෙම පොත සම්පාදනය කර ඇත.
මෙහි අඩංගු ප්‍රතික්‍රියා එකිනෙක අධ්‍යයනයෙන් පසු, එක් එක් කාබනික සංයෝග යටතේ දී ඇති ‘විශේෂ සහ වැඩි දුර සාකච්ඡාව’ අනෙකුත් සිසුන් සමග අධ්‍යයනය කළ හැකි ය. ඉන් පසු ප්‍රතික්‍රියා යන්ත්‍රණ පරිච්ඡේදයට පිවිසිය හැකි ය. පළමු වැනි සහ දෙ වැනි පරිච්ඡේදවලින් පසුව අභ්‍යාස පරිච්ඡේදවලට ක්‍රමිකව පිවිසිය හැකි ය.
මෙම පොත හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසු, කාබනික රසායන සංස්ලේෂණ සම්බන්ධයෙන් පුළුල්, පරිණත දැනුමක් ලබා ගත හැකි වනු ඇත.
Additional information
| Weight | 0.3 kg |
|---|---|
| Dimensions | 29.7 × 21 × 1 cm |
| WRITER | රංග ගුණරත්න |
Description




