ඒකක මාන හා මිනුම් පරිපූර්ණ අධ්‍යයනය
රු600.00
ප්‍රකාශනය: කෙම්වින් © 2019, ISBN: 978-955-16213-0-8, ප්‍රමාණය A4, පිටු 124
අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව : ඒකක මාන හා මිනුම් පරිපූර්ණ අධ්‍යයනය – 01 මිනුම්, මිණුම් උපකරණ (නව නිර්දේශය)
16 in stock
SKU: 457139 Category: Physics Tags: Dumindu Senanayake, Ekaka ha Mana, ekaka mana ha minum paripurna adyanaya, Minum, උසස් පෙළ භෞතික විද්‍යාව, දුමිඳු සේනානායක, මිනුම්, මිනුම් උපකරණ
Description
උසස් පෙළ භෞතික විද්‍යාව සඳහා නිර්දේශිත පළමු වැනි ඒකකය මිනුම් ය. එහි දී, සිසුනට භෞතික විද්‍යාව උගැනීම සඳහා අවශ්‍ය පසුබිම සහ එහි ප්‍රායෝගික භාවිත පිළිබඳ නිරවුල් අවබෝධයක් ලබා දීම අපේක්ෂා කැරෙන අතර විශේෂ අවධානයක් යොමු වන්නේ මිනුම් උපකරණවල භාවිතය හුරු කිරීමට ය. එලෙස ම, ප්‍රස්තාරික නිරූපණය, දෛශික සහ අදිශ රාශි ගැන ද මෙම පොතේ අන්තර්ගත ය.
සිද්ධාන්ත කොටස්වලට අමතරව පසුගිය විභාග ගැටලු ද, නිර්මාණශීලි ගැටලු ද මෙහි අඩංගු වේ.
Additional information
| Weight | 0.24 kg |
|---|---|
| Dimensions | 29.70 × 21.00 × 0.50 cm |
| WRITER | දුමිඳු සේනානායක |
Description



