පදාර්ථයේ ගුණ
රු600.00
කර්තෘ: මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක
ප්‍රකාශනය: කර්තෘ © 2014, ප්‍රමාණය A5, පිටු 106
අන්තර්ගතය: භෞතික විද්‍යාව: පදාර්ථයේ ගුණ: ඝන ද්‍රව්‍යවල ප්‍රත්‍යස්ථතාව, දුස්ස්‍රාවීතාව, පෘෂ්ඨීක ආතතිය.
3 in stock
SKU: 24CA1F Category: Physics Tags: lakshman dissanayaka, Laxman Dissanayaka, padarthaye guna, උසස් පෙළ භෞතික විද්‍යාව, පදාර්ථයේ ගුණ, ලක්ෂ්මන් දිසානායක
Description
උසස් පෙළ භෞතික විද්‍යාව විෂය යටතේ එන “පදාර්ථයේ ගුණ” නමැති විෂය ඒකකයට අදාළ පූර්ණ පාඨමාලාවක් මෙම පොතෙන් ඉදිරිපත් කැරේ. ඝන දව්‍යවල ප්‍රත්‍යස්ථතා ගුණත්, ද්‍රව්‍යවල පෘෂ්ඨික ආතතිය හා දුස්ස්‍රාවීතාවත් මෙම විෂය කොටසට ඇතුළත් වේ.
විසඳූ ගැටලු රාශියක් සහ විසඳීම සඳහා සකසන ලද විවිධාකාරයේ ගැටලු අඩංගු අභ්‍යාස මාලාවක් ද සෑම පරිච්ඡේදයක ම අගට ඇතුළත් කොට ඇත.
Additional information
| Weight | 0.10 kg |
|---|---|
| Dimensions | 21.00 × 14.80 × 0.80 cm |
| WRITER | ලක්ෂ්මන් දිසානායක |
Description


