The Practical Astronomer රු3,600.00 Original price was: රු3,600.00.රු2,920.00Current price is: රු2,920.00.
උසස් පෙළ ජීව විද්‍යාව ප්‍රායෝගික අත්පොත
රු600.00
කර්තෘ: ජාතික අධ්‍යාපන ආයතනය
ප්රකාශනය: ජාතික අධ්‍යාපන ආයතනය © 2019, ප්‍රමාණය A4, පිටු 68
අන්තර්ගතය: උසස් පෙළ ජීව විද්‍යාව– ප්‍රායෝගික අත්පොත: නව විෂය නිර්දේශට අදාළ ජීව විද්‍යා පරීෂණ 38ක, පූර්ණ විස්තර මෙහි අඩංගු වේ.
සම්පූර්ණ පොත මෙතැනින් බාගන්න
Description
ජාතික අධ්‍යාපන ආයතනය විසින් සම්පාදිත උසස් පෙළ: ජීව විද්‍යාව ප්‍රායෝගික අත්පොත මෙහි අඩංගු වේ. මෙය උසස් තත්වයේ ලේසර් මුද්‍රණයකි.
මෙම ප්‍රායෝගික අත්පොත සකස් කර ඇත්තේ; ප්‍රායෝගික පරීක්ෂණ මනාව සැලසුම් කිරීම, ඉගෙනුම් ක්‍රියාවලිය තුළ කාර්යක්ෂම ලෙස නිරත වීම, ජීව විද්‍යා විෂය ක්ෂේත්‍ර තුළ ප්‍රායෝගික කුසලතා ඔප් නැංවීම යන කාර්ය සාර්ථක කර ගැනීම සඳහා ගුරු සිදු දෙපාර්ශවයට ම මග පෙන්වීමේ අරමුණ පෙරදැරිව ය.
Additional information
| Weight | 0.2 kg |
|---|---|
| Dimensions | 29.7 × 21 × 0.5 cm |
| WRITER | NIE – ජාතික අධ්‍යාපන ආයතනය |
Description




