


ජීව විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ
රු1,300.00
කර්තෘ: නන්දන ධර්මකීර්ති/එස්.ආර්. ධර්මකීර්ති
ප්රකාශනය: මෙත්සර ප්‍රකාශකයෝ © සංශෝධිත නව සංස්කරණය 2018, ISBN 978-955-54354-0-6, ප්‍රමාණය A5, පිටු 232
අන්තර්ගතය: උසස් ළ ජීව විද්‍යාව 2017 සිට ක්‍රියාත්මක නව නිර්දේශය සඳහා ප්‍රායෝගික පරීක්ෂණ – සිද්ධාන්ත, ආලෝක අන්වික්ෂීය රූප, ඉලෙක්ට්‍රෝන අන්වික්ෂීය ඡායාරූප, ත්‍රිමාන රූප, එක්ස් කිරණ ඡායාරූප, වෛද්‍ය පරීක්ෂණ
Out of stock
උසස් පෙළ ජීව විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳව ලියා ඇති මෙම කෘතිය, ඒ පිළිබඳව පුළුල් මට්ටමකින් සිංහලයෙන් ලියැවී ඇති එක ම කෘතිය ලෙස සැලකිය හැකි ය.
උසස් පෙළ ප්‍රශ්න පත්‍රය තුළ ප්‍රායෝගික පරීක්ෂණ ආශ්රිත විශාල ලකුණු ප්‍රමාණයක් සැඟවී පවතී. මෙම ලකුණු සියල්ල ප්‍රවේශමෙන් උපයා ගැනීමට අවශ්‍ය විෂය කරුණු රූපසටහන් සහිතව පූර්ණ ලෙස හා විස්තරාත්මක ලෙස මෙහි ආවරණය කර ඇත.
මෙහි රූපසටහන් හා විෂය කරුණු එක් වරක් පිරීක්සීමෙන්, මුළු විෂය නිර්දේශය ම වේගවත් පුනරීක්ෂණයකට ලක් වේ.
මෙම කෘතිය නිසි පරිදි පරිශීලනය කිරීමෙන්, උසස් පෙළ ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍රය සඳහා උපයා ගන්නා ලකුණු ප්‍රමාණය සියයට 25කින් පමණ වැඩි කර ගැනීමට හැකි වනු ඇත.
| Weight | 0.325 kg |
|---|---|
| Dimensions | 21 × 14.8 × 1.5 cm |
| WRITER | Nandana Dharmakeerthi, නන්දන ධර්මකීර්ති/එස්.ආර්. ධර්මකීර්ති |




Reviews
There are no reviews yet.